
ROOMAYA❤️😘
@roomaya04376117
Country/Region:LK
Category:
-
64557Global Ranking
-
34Country/Region Ranking
-
858.25KFollowers
-
2.97KVideos
-
24.31MLikes
-
New Videos55
-
New Followers8.01K
-
New Views4.6M
-
New Likes297.93K
-
New Reviews7.21K
-
New Share2.78K
ROOMAYA❤️😘 Statistics Analysis (30 Days)
-
Average Views 4.6M Followers / Views 0.17% -
Average Likes 4.93K Likes / Views 7.69% -
Average Reviews 122 Reviews / Views 0.16% -
Average Share 48 Share / Views 0.06%
ROOMAYA❤️😘 Hot Videos
“ කොරෝනා” ඔයාට මගේ පවුලේ කිසිම කෙනෙක්ගේ ජීවිත බිලිගන්න බැරිවුනා,, හැබැයි දරුවො දෙන්නෙක් වගේ මගේ ගෙදර හිටපු මගේම කියන CHR එක KDH එක දෙකම කුරිරු විදිහට ඔයා මගෙන් උදුර ගත්තා… එදා කොරෝන නිසා මට මගේ වාහන දෙකම රැක ගන්න බැරි වුනා.. එදා ඒ දෙකම නැතිවෙනකොට අයියයි මමයි හිතපු එකම දේ “ අපි කවද හරි හොද වාහනයක් ගේමු” 🥹 එදා ඉදන් නිදි නොබලා වැඩ කරපු මහන්සිය ප්‍රතිපල අද සැබෑ වෙලා,,😌 අමාරු කාල දරාගෙන ඉන්න අපිත් එක්ක හිටපු හැමෝටම ගොඩක් පින් 🙏🥺 #roomaya #viral #foryoupage #trending
මගේ Collagen Stock එක එනකම් කිසිම තැනකින් ගන්නේ නැතුව බලන් හිටිය හැම කෙනෙක්ටම ආදරෙයි 🙏 ඔයාල හැම කෙනෙක්ම මට කිවුවේ එකම වචනයයි.. “ ඔයාව අපිට විශ්වාසයි, අනිත් අය අපිට Fake Products දෙයි කියල අපිට බයයි, ටික දවසක් ගියාට කමක්නෑ අපිට Original Product ගෙනත් දෙන්න 😌” ඒ විශ්වාසය මම රැක්කා.. හැම කෙනෙන්ටම හෙට Delivery කරනවා 🙏 👉🌸 076🌸 68🌸40🌸881🌸 👉👉🌺076🌺266🌺10🌺36🌺 #vira#viralmaya #trending #foryourpage #college #collagensrilanka
Collagen ගැන වැරදියට තේරුම් ගන්න එපා.. 😉 Collagen කියන්නේ ප්‍රෝටීන් එකක්, අපේ සම , හිසකෙස් . අස්තිවල නීරෝගීබාව තබන්න අපේ ශරීරයට Collagen අත්‍යවශයි.. එතකොට කොහොමද මේ Collagen වලින් සුදුවෙන්නේ.. කෙට්ටු වෙන්නේ.. මහත්වෙන්නේ.. මේ ප්‍රශ්නේ මේ වෙනකොට ගොඩාක් දෙනෙක්ට තියනවා.. ☺️ Collagen විවිද වර්ග අතරින් මැලේසියාවේ නිශ්පාදනය කරන Collagen වලට ලෝකේ රටවල් ගනනාවක මේ තරම් හොද ඉල්ලුමක් තියෙන්නේ මේ නිසාමයි.. මොකද මේ මැලේශියන් Collagen වල එකින් එකට අදාලව විටමින් වර්ග, ප්‍රෝටීන් වර්ග , පලතුරු සාරයන් වැනි බොහෝ Ingredients එකතු කරල තමා එයාල නිශ්පාදනය කරන්නේ . අන්න ඒ නිසාමයි මේ Collagen එනෙක් Collagen පානයකට වඩා විශේශ වෙන්නේ.. ☺️ #viral #foryoupage #trending #roomaya
One Month pack එකේ මොනවද ලැබෙන්නේ?? එහෙම අහන හැමදෙනාටම මේ Video එක අරන් ආවේ… ☺️ 🌸 VIP Bodybutter - 250 ml 🌸 VIP Face Cream - 30ml 🌸 Whitening Scrub - 150 ml 🌸 Body Toner - 30ml 🌸 Face Serum - 10ml 🌸 Whitening Face wash හෝ Whitening soap ☺️ මේ සියලු දේ අඩංගු Full Body Pack එකක් ඔයාට ලැබානවා. #viral #roomaya #trending #foryourpage
ප්‍රශ්න ගොඩකට උත්තර ☺️ ලංකාවේ ඇනවුම් කිරීමට 👉🌸076🌸266🌸10🌸36🌸 👉👉🌺076🌺68🌺40🌺881🌺 👉👉👉🌼076🌼365🌼07🌼11🌼 අංක බාවිතා කරන්න 😘 Saudi 🇸🇦 👉 @crystal clear beauty saudi 🧿 Dubai 🇦🇪 👉 @Mayu❤️Sahan online Cyprus 🇨🇾 👉 @Crystal Clear Beauty 🇨🇾🇨🇾 #viral #foryoupage #trending #roomaya #whitening #whiteningcream #collagendrink
Please join our TikTok Inspiration Facebook group
We'll share the latest creative videos and you can discuss any questions you have with everyone!
TiktokSpy from IXSPY
Digital tools for influencers, agencies, advertisers and brands.
Independent third-party company,Not the TikTok official website.
- Support
- Privacy Policy
Copyright@2021 ixspy.com. All Rights Reserved